Home USA Day in the life USA Sinhala | USA Fast foods Sinhala review | USA Affordable clothing Sinhala review

Day in the life USA Sinhala | USA Fast foods Sinhala review | USA Affordable clothing Sinhala review

0
Day in the life USA Sinhala | USA Fast foods Sinhala review | USA Affordable clothing Sinhala review

Day in the life USA Sinhala | USA Fast foods Sinhala review | USA Affordable clothing Sinhala review

ඇමෙරිකාවේ ජීවන වියදම් හරි සැරයි නේද?
ඔව් හරිම සැරයි…
1..මේකත් අපෙන් ඉස්සර ඉදලම ගොඩක් අය අහන ප්‍රශ්නයක්. ග්‍රීන් කාඩ් වීඩියෝ එකෙන් පස්සෙ ඒක අහන අය තවත් වැඩි උනා…..
මේ තියෙන්නෙ අපි ඒ වෙනුවෙන්ම කරපු අලුත්ම වීඩියෝ එක. අපි ගියා restaurants හයකට. ඩොලර් විසි එකට අපි ගත්තෙ මොනවද කියල බලන්න පුලුවන් මේ වීඩියෝ එකෙන්. ඩොලර් 21ක් කියන්නෙ New York State එකේ අවම වැටුපෙන් බැලුවොත් ආසන්න වශයෙන් පැය එකහමාරක ආදායම……
අපි මේක experience කරේ drive-thru එකේ…..

2… ඊලගට අපි ගියා සාපේක්ෂකව ගත්තම ටිකක් අඩුවට ඇදුම් තියෙන සාප්පු සංකීර්ණයකට…. අවම වැටුපක් ලබන අයෙක්ට වුවත් සාධාරණ මිලක් යටතේ ලස්සනට අදින්න ඇදුම් පැලදුම් ගන්න හොද තැනක් කියල අපිට කියන්න පුලුවන්…..
ඉතින් ඔයාල අපිත් එක්ක අලුතින් එකතු වෙන කෙනෙක්නම් අපේ චැනල් එක subscribe කරල like, comment කරන්න කියලත් මතක් කරනව.❤❤❤

අපි ඇමෙරිකාවේ Travel Bees🤗

Video Segments ,

00:00 Start
0:33 Previously on Travelbees
2:57 Heavy Traffic
5:04 1st review @ Macdonald Resturant
9:34 2nd review @ KFC
11:57 3rd review @ Burger king Resturant
14:52 Why is traffic
15:52 4th review @ Wendy’s Resturant
19:10 Sri Lankan Resturant – PAPA’s
20:42 5th review @ Checkers Resturant
22:52 6th review @ White castle resturant
25:38 Explanation about all Foods
28:42 She had one
29:57 Entering to Primark Clothing Store
34:00 Reviewing All clothing
49:23 The End

If you like our channel: Like, Share, Comment, Subscribe

#dayinthelifeusasinhala
#usalifesinhala
#usasinhala

New Videos

Day in the life USA Sinhala | USA Apple picking & Self car wash Sinhala | Summer in USA | Apple farm

Day in the life USA Sinhala | USA grocery shopping sinhala | Sri lankan vegetables & fish market

Day in the life USA Sinhala | SINHALA VLOG USA | ගිම්හානයේ ලස්සන දවසක් | Sunflowers

ඇමරිකන් DV වීසා ඇප්ලිකේෂන් | USA green card lottery | Q & A

ඇමරිකන් ස්ටයිල් කොත්තු | Chicken kottu Recipe Sinhala | Home made koththu rotti | USA life style

ඇමෙරිකාවේ 🇺🇸 ග්‍රොසරි shopping කරමු | GROCERY HAUL | SHOP WITH US 2021 | Grocery shopping sinhala

ඇමෙරිකාවේ සත්ව ගොවිපොළක් | Sri Lankan family in USA | Farm house in NJ USA | Day in life vlog

ඇමරිකන් වීසා ඇප්ලිකේෂන් | USA green card lottery | USA PR | US DV LOTTERY | usa visa sinhala

Railroad Museum PA – America 🇺🇸 | කෝච්චියේ දවසක් | Srilankan family in usa

Hershey’s Chocolate | චොකලට්ලන්තය | Sri Lankan family USA |Travelbees

Dunkin Donuts 🍩 | අපේ දවස ගතකරන හැටි | Travelbees life in USA | American coffee shop

බැදලා අටයි | celebrating 8 Years | Travelbees anniversary

Tech Gadgets
Samsung 10+ , Gopro 07 , Iphone 11 pro
Mac – Final Cut pro X

Follow us on Instagram:
Follow us on Facebook:

Keywords

sinhala vlogs,day in the life,a day in the life,sri lanka, travel vlog, sinhala vlogs ,travel vlog,tik tok sri lanka,travel vlog,usa travel,usa travel vlogs in sinhala,sinhala vlog,sinhala vlogs,travel vlog in sinhala,sri lankan travel vlog,sri lankan travel vlogs,sinhala vlog usa,sinhala vlog america,srilankan american,green card sinhala,ඇමරිකාවට එන්න පුලුවන් ක්‍රම,usa grocery shopping sinhala sri lanka,sinhala vlogs , day in the life USA , clothing store review in USA sinhala, sinhala review usa , travelbees usa , travelbees ,macdonald,sinhala,usa,srilanka,vlog,vloger,srilankan food,fast food,street food,american,srilankan , Day in the life USA Sinhala .

source

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here